Api Aye Hamunowena Lyrics- Aditya Narayan | Sanka Dineth

Api Aye Hamunowena Lyrics

Song: Api Aye Hamunowena
Singer: Aditya Narayan, Sanka Dineth
Label: Sanka Dineth
Release date: Jun 15, 2026

Api Aye Hamunowena Lyrics

අපි ආයේ හමු නොවෙනා
බව කීවත් ලොව හඬගා..
මට හිතුණා
සඳ සැඟ වී නෑ කියා

විදුලිය සේ යලි ඇවිදින්
මට පිටුපා නුඹ ගියදා
මට දැනුණා
සඳ අහසේ නෑ කියා

මධු රස ලවනත තවරලා
මදහසකින් මුව සරසවලා
රහසින් බොඳවී මැකිලා
අඳුරේ මා තනිකර නුඹ ගිය දා….
මට දැනුණා සඳ අහසේ නෑ කියා

मेरी आँखों में तू,
मेरी सांसों में तू,
थाहर सा गया है तू, जाने जा

(Meri aankhon mein tu,
Meri saanson mein tu,
Thahar sa gaya hai tu, jane jaa)

जब से तुझे देखा, तेरा हो गया
दिल मेरा बेवफा हो गया
तू मेरी हर दुआ में शामिल
दिल लगी आहा.. तू जाने ना

(Jab se tujhe dekha, tera ho gaya
Dil mera bewafa ho gaya
Tu meri har dua mein shamil
Dil lagi aaraha.. Tu jaane naa)

मेरे इश्क की हर फ़िज़ा तू जाने जा
(Mere Ishq ki har fiza tu jane jaa)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *