Manamala Katha Lyrics- Kanchana Anuradhi x Sajitha Anthony

Manamala Katha Lyrics

Song: Manamala Katha
Singer: Kanchana Anuradhi x Sajitha Anthony
Label: Kanchana Anuradhi
Release date: Jun 11, 2026

Manamala Katha Lyrics

කිරි කෝඩු මගේ
නිදි ගැට බින්දේ
කවුරු ඇවිල්ලා ගියේ…

මන ලෝල වෙතා
මනමාල කතා
රෑ නින්ද තමා දන්නේ…

පරිශාරි වරෙන්
යකු බෙර හඩවන්
දුම්මල වරම අරන්…

රත් මල් නෙලලා
මල් මාල ගොතා
හත් මාළු උයා තිව්වේ…

කාල වර්ණ ඝන
රූප තේජ බල
ස්වේත පද්ම මාලා…

නීල වර්ණ නෙත
ස්වේත දාඨ මුතු
මාල කණ්ඨ පාලා…

යාන මහිස මී
හස්ත යගධ අවි
ස්වේත බරණ ලා ලා…

පාන බැල්ම පුද
භාර ගන්න මා
දෝස භංග වාලා…

කිරි කෝඩු මගේ
නිදි ගැට බින්දේ
කවුරු ඇවිල්ලා ගියේ…

මන ලෝල වෙතා
මනමාල කතා
රෑ නින්ද තමා දන්නේ…

පරිශාරි වරෙන්
යකු බෙර හඩවන්
දුම්මල වරම අරන්…

රත් මල් නෙලලා
මල් මාල ගොතා
හත් මාළු උයා තිව්වේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *